සමගි ජන බලවේගය සාමාජිකත්වය රැගෙන පක්ෂයට එක්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට සමගි ජන බලවේගය මානයක මද්දුම මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබෙනවා.
බත්තරමුල්ලේ පිහිටි රණවක අමාත්‍යවරයා ගේ නිවසේ දී සිදු වූ මෙම හමුවේ දී රණවක මහතා කරන ලද ප්‍රකාශය ගැන ඔහුගෙන් විමසා තිබෙනවා .
සමගි ජන බලවේගය සාමාජිකත්වය රැගෙන පක්ෂයට එක්වන ලෙස මහ ලේකමලේකම් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබෙන අතර විවිධ ප්‍රකාශ නිකුත් කිරීම පක්ෂයේ එකමුතුකමට බාධාකාරී වන බලපාන බව ඔහු පෙන්වා දී තිබෙනවා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...