පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ප්රවෘත්ති සාකච්ඡාවක් අතර තුර කොකා කෝලා බෝතල් දෙකක් ඉවත් කර වතුර බොන ලෙස කළ ඉල්ලීම විසින් කොකා කෝලා සමාගමට දැනට ඩොලර් බිලියන 4ක පාඩුවක් කර ඇති බව වාර්තාවේ.
එහෙත් අපේ ක්‍රීකට් ක්‍රීඩකයන් ළමා සෞඛ්‍යයට අහිතකර යැයි සැලකෙන විවිධ පාන වර්ග අලෙවි කරමින් සිටී. ඒ සම්බන්ධව මුහුණු පොතේ පලවූ අදහස් අතර මේ අදහස තෝරා ගතිමු!
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...