දේශීය පුවත්

කුවේට් රාජ්‍ය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සෞඛ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සහිත ගුවන්යානයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇත.

කුවේට් රාජ්‍යයේ රතු කුරුස සංවිධානය විසින් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයට ලබා දී ඇති කිලෝග්‍රෑම් 2486 ක් බරැති මෙම ආධාර තොගය අද අලුයම 4.12ට පමණ ජසීරා ගුවන් සේවයට අයත් ජේ 9551 දරණ ගුවන් යානයෙන් මෙරටට ආධාර තොගය එවා තිබුණු අතර එම ආධාර තොගය භාරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ නිලධාරින් පිරිසක්ද මේ සදහා එක්ව සිටියේය

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More