රුපියල් කෝටි එකහමාරක් වටිනා හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු කහතුඩුවේදී අත්තඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්‍ය බලකායට ලැබුනු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර පොලිස් විශේෂ කාර්‍ය බලකායේ අණදෙන නිළධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇති අතර මෙහිදී සැකකරුවන් සන්තකයේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 435 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...