චීන කොමියුනිස්ට් පක්ෂයේ 100වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මූලිකත්වයෙන් ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 0400 සිට සැමරුම් උළෙලක් “සූම්” තාක්ෂණය ඔස්සේ පැවැත්වීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යයම කාරක සභාවේ ජාත්‍යයන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යයක්ෂක සොන්ග් තාඕ මහතාගේ අනුශාසකත්වයෙන් එම අංශයේ නියෝජ්‍යය අධ්‍යයක්ෂකවරයෙකුගේ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු ක්ව්යි සෙන් හොන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීය.
මෙම උත්සවයේ සමරු දෙසුම් ග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විදේශ අමාත්‍යය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යය විමල් වීරවංශ, අමාත්‍යය වාසුදේව නානායක්කාර, අමාත්‍යය උදය ගම්මන්පිල, හිටපු අමාත්‍යය ඩිව් ගුණසේකර, හිටපු අමාත්‍යය තිස්ස විතාරණ, අමාත්‍යය ඩග්ලස් දේවානන්ද ඇතුළු පක්ෂ 14ක නියෝජිතයන් විසින් සිදු කරණු ලැබීය.
එහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍යය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ සුභ පැතුම පුරවැසි කොලමේ පළවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...