ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මකවන පිරිද සියයට 25ක වැටුප් වැඩවීමක් ලබාදීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සදහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වැටුප් වැඩිවිමක් හිමිවන්නේ වසර තුනෙන් තුනට වන අතර ඒ අනුව මෙම වැටුප් වැඩිවිම ලබන 2023 වසර දක්වා ක්‍රියාත්මක බවයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ 2019 වසරේදී රුපියල් බිලියන 97ක ශුද්ධ අලාභයක් ලැබූ අතර එය 2020දි ලැබූ ශුද්ධ අලාභය රුපියල් බිලියන 56ක් බව එම නිවේදනයේ සදහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...