මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පල් නෞකාවේ බල පෑමෙන් පීඩාවට පත් ධීවරයින් සඳහා වන්දි ලබාදීම අද(5) ආරම්භ වේ.
ධීවර පවුල් 9,883ක් වෙනුවෙන් වන්දි මුදල් ලබාදෙයි. මීගමුව, වත්තල, ජා-ඇල, කටාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ධීවර පවුල් සඳහා විලෙස රුපියල් 5000 වන්දි මුදල් හිමි වනු ඇතියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...