Notice Board

නිදහස සොයන ස්වදේශිකයෝ – සභ්‍යත්ව සංකථන 05
නිදහස් අධ්‍යාපනය වල පල්ලටද?
zoom තාක්ෂනය ඔස්සේ ජුනි 16 සවස 7:30 – 9:30 දක්වා
මුලසුන හා ප්‍රධාන දෙසුම – කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි.
දෙසුෙම්
කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි.
මහාචාර්ය රෝහන ලක්ෂමන් පියදාස මහතා.
ඉතිහාසඥ සේනාරත්නද සිල්වා මහතා

නිතිඥ චානක අබේවික්‍රම මහතා
මෙහෙයවිම – ආචාර්ය චමිල ලියනගේ මහතා
————————————————-
Topic: නිදහස් අධ්‍යාපනය වල පල්ලටද? සභ්‍යත්ව සංකතන 05
Join Zoom Meeting
https://us02web.zoom.us/j/89432386063…
Meeting ID: 894 3238 6063
Passcode: 683440
————————————————————–
ඔබ නිදහස සොයන ස්වදේශිකයෙක් නම් අදම වෙලාව වෙන් කර ගන්න
සජිව විකාශය
📌
https://www.facebook.com/LankaLeadNews



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More