දේශීය පුවත්

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ප්‍රාන්ත ආණ්ඩුව පසුගියදා බිල් 104 නමින් පනතක් සම්මත කර ගනිමි සෑම වසරකම මැයි 18 වනදා යින් අවසන් වන සතිය ඊනියා දෙමළ සමූල ඝාතනය පිළිබඳ අධ්‍යයනය කිරීම , මත පළ කිරීම සහ ශෝකය පළ කිරීම නාමයෙන් උද්ඝෝෂණ කිරීම මගින් සමාජ අවධානය දිනා ගැනීම වැනි දෙමළ ඩයස්පෝරාවේ උපාය මාර්ගික අරමුණු කිහිපයක් ඉටු කර ගැනීමට අවස්ථාව ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක් සපයන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර අවධාරණය කරන්නේ මෙය ජාත්‍යයන්තර වට ලෑමේ ආරම්භක පියවරක් බවයි. කෙසේ වුවද ශ්‍රී ලංකා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බව පවසයි. සම්පූර්ණ ලිපිය පහතින්…

කැනඩාවේ දෙමළ සමුල ඝාතන පනතේ සැබෑ අරමුණ කුමක්ද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More