විදේශ පුවත්

නිරිතදිග චීන නගරයක් වන ගුයැන්ග් හි කම්හලක ඊයේ (12) දින විෂ රසායනික ද්‍රව්‍යය කාන්දු වීමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති අතර මෙම අනතුරින් තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

එමෙන්ම ගුයිෂෝ පළාතේ අගනුවර වන ගුයැන්ග් නගරයේ පොලීසිය පවසා සිටින්නේ මෙම රසායනික කම්හල අසළ ප්‍රදේශවාසීන් සිහිසුන්ව ඇද වැටී ඇති බවට වාර්තා ලැබුණු බවත් චීන ආර්ථිකය රසායනික ද්‍රව්‍ය හා සබැඳි කර්මාන්ත කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන අතර මේ හේතුවෙන් නිරන්තරයෙන් මාරාන්තික අනතුරු සිදුවන බවත් එම මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙයි

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More