පෞද්ගලික ඔසුසල් සේවකයින් සඳහා කොරෝනා මර්ධන එන්නත ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ දී ඔසුසැල් වසා දැමීමට සිදුවන බව සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ මාධ්‍ය ලේකම් සිදත් සුරංග මහතා සඳහන් කරයි.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයන් සමඟ ඔසුසැල් සේවකයින් සමීපව සේවය කරන හෙයින් ඔවුන්ට ද එන්නත් ලබාදිය යුතු අතර කෝරෝනා ආසාදිත වීමේ හේතුවෙන් ඔසුසැල් හිමියකු මියගොස් ඇති බවද ඔහු සඳහන් කර සිටියේය .
එන්නත්කරනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ සිදුකළ සාකච්ඡාවේදී සාධනීය පිළිතුරක් ලැබී නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...