දේශීය පුවත්

රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතා වත්මන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වූ බොහෝ දෙනා අතරින් දිස්ත්‍රික්ක වලින් ඉහලින්ම තබා ජනතාව පාර්ලිමේන්තු යැවූ කණ්ඩායමේ කෙනෙකු බවට පත් වූ බව නොරහසකි. එහිදී මහාචාර්ය සේනක බිබිලේ මහතාට අවසන් කර ගත නොහැකි වූ ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමනය නම් දේව කාර්යට අත ගසනු ඇත යන එම ජනතාව තුළ නොතිබුණා යැයි කිව නොහැක.ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යයවරයාගේ දූර කාලයේ ක්‍රියාත්මක කර ගත නොහැකිවූ ඖෂධ පනත සංශෝධනයක් ලෙස ගෙන ඒමේ කාර්ය භාර ගත යුතු බවට ජාතික සංවිධාන එකමුතුව රාජ්‍යය ඇමති චන්න ජයසුමන මහතාට අභියෝග කරයි. සම්පූර්ණ ලිපිය පහතින්…

ජාවාරම්කරුවන් වෙනුවෙන් ඖෂධ පනත වෙනස් කළ හැටි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More