1957 සිට අවුරුදු 60 කට අධික කාලයක් මුළුල්ලේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ප්‍රධානතම ඉල්ලීම වූයේ ආයුර්වේද කොමසාරිස් ධූරයට ආයුර්වේද වෛද්‍යවරයෙක් පත් කරන ලෙසයි. ආයුර්වේද දෙපාර්ථමේ්ව 1961 අංක 31 දරන පනතින් ස්ථාපිත කඑරන ලද රාජ්‍ය ආයතනයකි.
මීට පෙර කොමසාරිස් ධූරයේ කටයුතු කරන ලද්දේ රාජ්‍ය පරිපාලන සේවයේ නිළධාරින්ය. අවසන් වරට පරිපාලන සේවයේ හිටපු කොමසාරිස් වරයා බවට පත් වන්නේ චතුර කුමාරතුංග මහතා වේ.
ඒ වෙනුවෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය වෙත අප විසින් කරන ලද ඉල්ලීමක් අනුව මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් ලෙස සේවය කල වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා එම ධූරයට පත් කිරීමට අවස්ථාව හිමි විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...