ඊයේ(11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඉන්ධන මිල ගණන් වැඩි වන්නේ මෙසේය.
පෙට‍්‍රල් 92 – රුපියල් 20කින් – ලීටරයක නව මිල රුපියල් 157
පෙට‍්‍රල් 95 – රුපියල් 23කින් – ලීටරයක නව මිල රුපියල් 184
ඔටෝ ඩීසල් – රුපියල් 07කින් – ලීටරයක නව මිල රුපියල් 111
සුපර් ඩීසල් – රුපියල් 12කින් – ලීටරයක නව මිල රුපියල් 144
භූමිතෙල් – රුපියල් 07කින් – ලීටරයක නව මිල රුපියල් 77
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...