දේශීය පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් ප්‍රාථමික අධ්‍යාපන අවධියේ සිට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමට දරුවන් යොමු කරලීමේ නියාමන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පසුගියදා අනාවරණය කළේය.ඔහුගේ හෙළිදරව්ව සම්බන්ධව සමාජය තුළ මේ වන විට ඉතා ගැඹුරු විවේචන එල්ල වෙමින් පවතී. මේ සම්බන්ධයෙන්  ලේඛකයෙකු වන ප්‍රභාත් චින්තක  මීගොඩගේ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ අනාගත අසංස්කෘතික මිනිසෙකු නිර්මාණය කිරීමේ මූලික පියවර තැබීමට මහාචාර්ය කපිල පෙරේරා දායකත්වය සපයමින් සිටින බවත් එය අධ්‍යාපනය වෙළෙඳපොළ අවශ්‍යතාවලට සාපේක්ෂව තීරණය කරන්නට උත්සහා ගන්න අමණ හා බිහිසුණු පියවරක් බවත්ය. ජනමාධ්‍යයවේදය සම්බන්ධව ශාස්ත්‍රපති උපාධිය දිනාගෙන ඇති ඒ මහතා විසින් මේ සම්බන්ධව ලියන ලද ලිපිය පුරවැසි කොලමේ පළවේ…

අධ්‍යාපනය : වෙළෙඳපොළ සඳහා ද? ශිෂ්ටාචාරය සඳහාද?



3 thoughts on “අධ්‍යාපනයේ ඉලක්කය වෙළෙඳපොළ අවශ්‍යතාවලට සාපේක්ෂව තීරණය කරන්නට යාම අමණ හා බිහිසුණු පියවරක්!”

  1. At least the primary education (until the age 18 of the child) MUST be done in child’s mother-tongue. We think in our mother tongue cleverly and effectively. So, we learn better in our mother-tongue. If you want the children to be fluent in English then it is better teach it as a secondary language thoroughly and deeply. I teach in a Swedish university and even at the university level large majority of courses are done in Swedish. Students become fluent in English by studying it as a separate subject or secondary language.

    1. Priyantha Wijethunga is perfectly right. If t add more, sinhala language can well be the oldest living language in the world.
      Preserving a such is a world heritage duty.
      Unfortunately our lads who has no self esteem go begging behind other languages.

Leave a Reply to dev Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More