දේශීය පුවත්

සමුද්‍රිය ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශණී ලහදපුර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදු වූ ආර්ථික හානිය වෙනුවෙන් නෞකාව අයත් සමාගමෙන් වන්දි මුදලක් ඉල්ලා ඇති බවත් නීතිපතිවරයා හරහා අදාල වන්දි මුදල ඉල්ලා ඇති බවත් ය.

නෞකාවෙන් සිදු වූ පරිසර හානියට අදාළව වන්දි මුදලක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද පවසා සිටි අතර සිදු වූ පරිසර හානිය මැන බැලීම සඳහා විද්වත් කමිටුවක් ද කටයුතු කරන බව සඳහන් කර සිටියාය.

ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කරමින් පවසා සිටියේ නෞකාවෙන් පරිසරයට එකතු වූ අපද්‍රව්‍ය කන්ටේනර් 40ක පමණ තොගයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More