ලංකා නාවික හමුදාවේ ද සහාය ඇතිව වෙළෙඳ නැව් මහ ලේකම් මහලේකම් කාර්යාලයෙ විශේෂ නාවික කණ්ඩායමක් විසින් ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ “කළු පෙට්ටිය” නොහොත් වොයේජ් දත්ත රෙකෝඩරය(VDR)සොයාගෙන ඇත.
වැඩිදුර පරීක්ෂණ සඳහා කළුපෙට්ටිය අදාළ අංශ වෙත ලබා දී ඇති අතර මේ වන විට නෞකාව 70% ක් පමණ දියේ ගිලී ගොස් ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...