මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවස සිටියේ දැනට පනවා ඇති සංචාරණ සීමා ඇතැම්විට ජුනි 14 වැනිදායින් පසුවත් දීර්ඝ කිරීමට ඉඩ ඇති බව පවසා සිටියේය.
එහෙත් ඉදිරියේදී ගන්නා තීරණ ගැන දැන්මම නිශ්චිතව සඳහන් කළ නොහැකි බව පැවසූ අමාත්‍යයවරයා සංචරණ සීමා දීර්ඝ කළහොත් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය කරන සෑම ක්‍රියාමාර්ගයක්ම රජය ගන්නා බවත් අවධාරණය කළේය.
එහිදී ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් වසංගතය හමුවේ ලොව කිසිම රටක් නිශ්චිත වැඩපිළිවෙළක් අනුගමනය නොකරන බවත් එළඹෙන තත්ත්වයන් අනුව තීරණ ගන්නා බවත් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...