සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත්වීම, ඊට වගකිව යුත්තන් සොයා දඞුවම් පැමිණවීම, සිදුව ඇති හානිය පිළිබඳ විධිමත් සොයා බැලීමක් සිදුකිරීම සහ අගතියට පත් පාර්ශ්ව සඳහා වන්දි ලබාදීම සඳහා කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි.
එහිදී එම සංගමය අවධාරණය කරන්නේ,මේ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතුන්ගෙන් යුත් පූර්ණ බලැති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි.
එසේම මාස 03ක් ඇතුළත එහි කටයුතු අවසන් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපතිවරයා වෙත අවධාරණය කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...