විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට කොවිඩ් වැළඳීමට පෙර ඔහුගේ භාර්යාවගේ ෂැංග්‍රිලා හෝටලයේ පිහිටි රූප ලාවන්‍ය ව්‍යාපාරයෙන් කොවිඩ් රෝගියකු හමුවී තිබෙන්නේ පසුගිය මස 14 වැනිදා බව තහවුරු වී ත්බේ. ඉන්පසු 15 වැනිදා ඇය විසින් සැලුන් එක වසා දැමූවද සජිත් ප්‍රෙමදාස මහතා හෝ ජලනි ප්‍රේමදාස මහත්මිය ස්වයං නිරෝධායනයට හෝ ලක්ව නොමැත. නමුත් ඒ වනවිටත් ඔවුන් ආශ්‍රිතයන් ගණයට වැටෙන අතර නිාරා්ධායන රෙගුලාසි වලට අනුව අනිවාර්යයෙන්ම ස්වයං නිරෝධායනය විය යුතුය. විපක්ෂනායකවරයා මේ සියලු තොරතුරු වසන් කර ඇතිවා පමණක් නොව ඒ සියලු තත්වයන් සඟවා 19දා පැවති රණවිරු සැමරුමටද සහභාගි වී ඇත්තේ කිසිදු වගකීමක් නැත්තෙකු විලසිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...