ප‍්‍රධාන පුවත්

යෝජිත 2019 වසර සදහා වූ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරමින් පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුවක් පිහිටුවීමට අදාල සාකච්චා මේ වන විට 16 කණ්ඩායම විසින් සිදු කරමින් සිටින බව දේශපාලන ආරචි මාර්ග සදහන් කරයි. .

ඉදිරි දින කිහිපය ඇතුලත ආණ්ඩුවේ සිටින ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරුනගෙන් තවත් අවම 06 දෙනෙකු විපක්‍ෂයට එක් වීමට නියමිත බවත් ඉන් පසු ආණ්ඩුවේ 2/3 බලය අහෝසි වී යන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී. ඒකානායක මහතා සදහන් කර ඇත.

ඉන් පසු පාර්ලිමේතුවේ සිටින සුළු ජාතික පක්‍ෂ ඇතුළු පිරිසක් එක් කරගෙන 113ක සරල බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සදහා කටයුතු කරන බවත් ඔහු සිය දේශපාලන හිතවතුන් සමග සදහන් කර ඇති අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද ඊට අනුමැතිය දී ඇතැයිද පවසා තිබේ.

කෙසේ වෙතත් ඒකානායක මහතා මේ අදහස් පල කරද්දී එක් අයෙකු සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම විශ්වාසය කඩ කර ඇති නිසා මෙවරද එය සිදු වන තෙක් විශ්වාස කල නොහැකි බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More