රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ මෙම වසර අවසාන වනවිට රුසියානු සංචාරකයින් 26000ක් මෙරටට ගෙන්වන බවත් එමඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක විදේශ විනිමයක් රටට උපයා දෙන බවත්ය.
සංචාරකයින් ගෙන්වීම පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ආරම්භයේ දී එක් ගුවන් යානාවක් මගින් රුසියානු සංචාරකයින් 290 ක් පමණ ගෙන ඒමට සැලසුම් කර ඇති බවත් යුක්රේන සංචාරකයින් මෙරටට රැගෙන ඒම නිසා කොරෝනා ව්‍යාප්ත වූ බවට එල්ල වන මනඃකල්පිත චෝදනා තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...