වැසි සහ සුළං සහිත කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක අද (26) දවස පුරා විදුලිබිඳ වැටීම් රැසක් සිදු වූ බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, බලංගොඩ, දඹුල්ල, කුලියාපිටිය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක අද විටින් විට ඇතිවූ විදුලි බිඳවැටීම් හේතුවෙන් විදුලි පාරිභෝගිකයින් 70,000කට පමණ විදුලිය විසන්ධි වී තිබූ බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසී ය.
ඇතැම් බිඳවැටීම් යතා තත්වයට පත් කිරීමට අද පස්වරුවේ මෙම පියවර ගත් නමුත් වැස්සෙන් ඊට බාධා පැමිණි බව ද ජයවර්ධන මහතා කීවේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...