දේශීය පුවත්

එක්තරා වෛද්‍යයවරු පිරිසක් ජනාධිපති තුම වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවකට අනුව පීසීආර් ප්‍රතිඵල ලබාදීම කාර්යක්ෂම කිරීම සඳහා හඳුන්වා දුන් “සුපරික්ෂා” නම් මෘදුකාංගයට දත්ත ඇතුල් කිරීම එක්තරා රසායනාගාර තාක්ෂණ ශිල්පීන්ගේ සංගමයක් විසින් කඩාකප්පල් කරන බව හෙළිදරව් වී ඇති බව පැවසේ.

රවි කුමුදේශ් මහතාගේ උපදෙස් පරිදි ඔහු නායකත්වය ලබා දෙන වෘත්තීය සමිතියේ භාන්ඩාගාරික ලෙස කටයුතු කරන එම් සෆීක් නැමැති තාක්ෂණික ශිල්පියා විසින් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවට නායකත්වය ලබාදෙන බවද වැඩි දුර කරුණු හැදෑරීමේදී අවබෝධ වේ.

ඔහු විසින් රට පුරා තිබෙන පරීක්ෂණාගාර වලට බලපෑම් කරමින් “සුපරික්ෂා” මගින් ප්‍රතිඵල ලබාදීමේ ක්‍රියාවලිය අවුල් කරන්නේ ඒ මගින් කොවිඩ් පාලන ක්‍රියාවලිය අවුල් කොට ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීම සඳහා බවටද විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල වේ.

යම් පිරිසක් ආරක්ෂක හමුදා සහ සෞඛ්‍යය කාර්ය මණ්ඩල අතර ගැටුමක් ඇති කිරීම මගින් කොවිඩ් පාලන ක්‍රියාවලිය අවුල් කිරීමට සැලසුම් කරන බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More