කුරුණෑගල මහ රෝහලේ ඉඩම පෞද්ගලික ආයෝජනයකට ලබා දීම සඳහා එම රෝහලේ කොටසක් ඊට යාබද කුඹුරු යායකට ගෙන යාමේ උත්සහායක් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.ප්‍රාදේශීය දේශපාලන බලවතුන්ගේ වුවමනාවට අනුව මෙම කටයුත්ත ආශිර්වාදය ලබා ගැනීම සඳහා කුලියාපිටිය වෛද්‍යය පීඨයද කුරුණෑගලට ගෙන ආයුතු බවට යෝජනා කර ඇති බවද වාර්තාවේ. එම වෛද්‍යය පීඨය කුරුණෑගලට මාරු කිරීමේ යෝජනාව ඉදිරිපත් වන්නේ ඉඩම් කොල්ලයේ වුවමනාව සඟවා ඊට රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සංගමයේ සහය ලබා ගැනීමට බවද සේවකයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...