මුහුණු පොතෙන්

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
ඒ කොරොනා ආසාධිතයෙකු බව හෙළිවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වීම හේතුවෙනි.
පසුගිය 21 දා අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂ නායකවරයා අතර කොළඹදි විශේෂ රහස් හමුවක් පැවත් වී ඇත.
මෙහිදී විපක්ෂ නායකවරයා සහ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එක්ව රාත්‍රී ආහාරයද ලබා ගෙන තිබෙනවා. 😜😜
කොළඹ පුද්ගලික රෝහලකින් සිදු කළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙනතුරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා නිවසේ ස්වයං නිරෝධානය වෙමින් ඇත.
හොරෙන් හොරෙන් වෙස් බැන්දාට කොරෝනා නිසා නටන්න වෙන්නෙ එලියෙ කියන්නෙ ඕකට තමයි..
නිලන්ත සත්සර ගමගේ



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොවිඩ් වැළඳුනු දරුවන්ට අලුත් රෝගයක්; දිවයින පුරා පැතිරී ඇති දැයි සැකයි- විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසන්නේ කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපත...


Read More

මහ බැංකුව හා භාන්ඩාගාරය එක්ව දේශීය කර්මාන්ත වල පල්ලට යවන කුමන්ත්‍රණයක

විදේශ විනිමය අර්බූදයට මුහුණ දීමට මුදල් රාජ්‍යය අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ යම් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබෙන ...


Read More

කොරෝනාවට මුවාවී සෞඛ්‍යය අමාත්‍යාංශයේ ගරානාවක්; ජෛව ඉන්ජිනේරු ඒකකයේ ප්‍රධානියා සහ අමාත්‍යාංශ ප්‍රභලයෙකුගේ වැඩක් බව සෞඛ්‍යය අංශ බලධාරින් පවසයි

සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ජෛව වෛද්‍යය ඒකකයේ අධ්‍යයක්ෂක එස් ඒ ජේ කරුණාතිලක නැමැත්තාගේ මැදිහත්වීම මත සහ අමාත්‍යාං...


Read More