ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
ඒ කොරොනා ආසාධිතයෙකු බව හෙළිවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වීම හේතුවෙනි.
පසුගිය 21 දා අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂ නායකවරයා අතර කොළඹදි විශේෂ රහස් හමුවක් පැවත් වී ඇත.
මෙහිදී විපක්ෂ නායකවරයා සහ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එක්ව රාත්‍රී ආහාරයද ලබා ගෙන තිබෙනවා. 😜😜
කොළඹ පුද්ගලික රෝහලකින් සිදු කළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙනතුරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා නිවසේ ස්වයං නිරෝධානය වෙමින් ඇත.
හොරෙන් හොරෙන් වෙස් බැන්දාට කොරෝනා නිසා නටන්න වෙන්නෙ එලියෙ කියන්නෙ ඕකට තමයි..
නිලන්ත සත්සර ගමගේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...