සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ ඔහුට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බවයි.
ඒ අනුව මන්ත්‍රීවරයා ඉල්ලා සිටින්නේ තමන් සමග සමීපව කටයුතු කළ අය නිරෝධායනයට ලක් වන ලෙස ඉල්ලා සිටින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...