මුහුණු පොතෙන්

නීතිඥ රංබන්ඩා සෙනෙවිරත්නයන් පද රචනය කළ අමරසිරි පීරිස් මහතා ගායනය කරන සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ ශ්‍රී ලංකාවේ ගීත ශ්‍රාවකයන් අතර අතිශය ජනප්‍රිය ගීතයක් වන “ළඳුනේ” ගීතයට පාදක වූ සුවිශේෂී ගැහැණිය වූ “ස්විස් අක්කාගේ” සැබෑ කතාව යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ ප්‍රචාරය කරවීමට තරුණයන් කණ්ඩායමක් ප්‍රශස්ත උත්සාහයක් ගෙන ඇත.නලින් රාජපක්ෂ නම් වූ එම තරුණයා  පුබුදු ගුණසිංහ, ප්‍රියංකර මනෝජ්,මනෝජ් ෆොන්සේකා,තිළිණ සුදේශ් වන්නිනායක සහ හිරාන් ශමල් යන අය සමඟ එකතුවී මෙම සුවිශේෂී මාධ්‍යය මෙහෙයුම සාර්ථක කරගෙන ඇත. රූපවාහිනී නාලිකා වල දක්නට ලැබෙන අවර ගනයේ වැඩසටහන් වලින් මෙන්ම අන්තර්ජාලයේ යූ ටියුබ් නාලිකා වල මෙන්ම සමාජ මාධ්‍යය ජාලා වල හුවමාරු වන “වල් පල්” අතර තුර මෙවන් ප්‍රශස්ත වැඩසටහන් මනා සංයමයකින් යුතුව ඉදිරිපත් කිරීම සම්බන්ධව ලංකා ලීඩ් වෙබ් අඩවිය නලින් රාජපක්ෂ(0710873110) ප්‍රමුඛ කණ්ඩායමට ගෞරවය පුද කර සිටී. ඔවුන් ඉදිරිපත් කළ වීඩියෝව පහතින්…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොවිඩ් වැළඳුනු දරුවන්ට අලුත් රෝගයක්; දිවයින පුරා පැතිරී ඇති දැයි සැකයි- විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසන්නේ කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපත...


Read More

මහ බැංකුව හා භාන්ඩාගාරය එක්ව දේශීය කර්මාන්ත වල පල්ලට යවන කුමන්ත්‍රණයක

විදේශ විනිමය අර්බූදයට මුහුණ දීමට මුදල් රාජ්‍යය අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ යම් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබෙන ...


Read More

කොරෝනාවට මුවාවී සෞඛ්‍යය අමාත්‍යාංශයේ ගරානාවක්; ජෛව ඉන්ජිනේරු ඒකකයේ ප්‍රධානියා සහ අමාත්‍යාංශ ප්‍රභලයෙකුගේ වැඩක් බව සෞඛ්‍යය අංශ බලධාරින් පවසයි

සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ජෛව වෛද්‍යය ඒකකයේ අධ්‍යයක්ෂක එස් ඒ ජේ කරුණාතිලක නැමැත්තාගේ මැදිහත්වීම මත සහ අමාත්‍යාං...


Read More