මුහුණු පොතෙන්

නීතිඥ රංබන්ඩා සෙනෙවිරත්නයන් පද රචනය කළ අමරසිරි පීරිස් මහතා ගායනය කරන සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ ශ්‍රී ලංකාවේ ගීත ශ්‍රාවකයන් අතර අතිශය ජනප්‍රිය ගීතයක් වන “ළඳුනේ” ගීතයට පාදක වූ සුවිශේෂී ගැහැණිය වූ “ස්විස් අක්කාගේ” සැබෑ කතාව යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ ප්‍රචාරය කරවීමට තරුණයන් කණ්ඩායමක් ප්‍රශස්ත උත්සාහයක් ගෙන ඇත.නලින් රාජපක්ෂ නම් වූ එම තරුණයා  පුබුදු ගුණසිංහ, ප්‍රියංකර මනෝජ්,මනෝජ් ෆොන්සේකා,තිළිණ සුදේශ් වන්නිනායක සහ හිරාන් ශමල් යන අය සමඟ එකතුවී මෙම සුවිශේෂී මාධ්‍යය මෙහෙයුම සාර්ථක කරගෙන ඇත. රූපවාහිනී නාලිකා වල දක්නට ලැබෙන අවර ගනයේ වැඩසටහන් වලින් මෙන්ම අන්තර්ජාලයේ යූ ටියුබ් නාලිකා වල මෙන්ම සමාජ මාධ්‍යය ජාලා වල හුවමාරු වන “වල් පල්” අතර තුර මෙවන් ප්‍රශස්ත වැඩසටහන් මනා සංයමයකින් යුතුව ඉදිරිපත් කිරීම සම්බන්ධව ලංකා ලීඩ් වෙබ් අඩවිය නලින් රාජපක්ෂ(0710873110) ප්‍රමුඛ කණ්ඩායමට ගෞරවය පුද කර සිටී. ඔවුන් ඉදිරිපත් කළ වීඩියෝව පහතින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More