දේශීය පුවත්

බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රධානියාව සිටියදී රටේ දුෂ්කර අවස්ථාවේදී දියවැඩියා රෝගයට ප්‍රතිකාර ගැනීමට අමෙරිකාවට යාම පිළිබඳව පොදු ජන එක්සත් පෙරමුණේ පහළ ස්ථර වලින් විරෝධයක් මතුවී ඇති බව වාර්තාවේ.

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා රටින් පිට වුවත් එතුමා විසින්  සිදු කළ පර්යේෂණ දෙකම සාර්ථක වී ඇති බවයි.

ඒ පිළිබඳව විමසීමේදී නම සඳහන් නොකිරීමේ කොන්දේසිය යටතේ අදහස් දැක්වූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා පවසා සිටියේ යුක්‍රේන සංචාරකයන් ගෙන ඒම මගින් කොවිඩ් වෛරසය පැතිරීම වැඩිවිය හැකි බව දැන් ඔප්පු වී ඇති බවය.බැසිල් රාජපක්ෂ මහතා ගේ දෙවන පර්යේෂණය ලෙස ඔහු සඳහන් කළේ “ආර්ථිකය රැකගන්නා අතර කෝවිඩ් පාලනය කළ හැකිද?” යන්නයි. එතුමාගේ එම පර්යේෂණය අනුව ආර්ථිකය රැක ගැනීමේදී කෝවිඩ් වසංගතය පැතිරෙන බව ඔප්පු වී ඇතැයිද ඔහු අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More