Uncategorized

කොරෝනා වෛරසය හෝතුවෙන් ඇතිව තිබෙන නවතම රෝගි තත්වයක් පිළිබදව ඇමෙරිකාවෙන් වාර්තා වේ.

වෛද්‍යවරැන් පවා පුදුමයට පත් කරවමින් ඇතිව තිබෙන මෙම දිව විශාල විමේ රෝගය “කොවිඩ් දිව (covid tongues)“ ලෙසින් හදුන්වනු ලබයි.

වෛද්‍යවරැන් දිව විශාල විමට හේතුව ලෙස හදුන්වන්නේ මැක්‍රොග්ලොසියා (macroglossia) නම් රෝගය වන අතර මෙම රෝගය වැලදුනු රෝගින්ට කතා කිරිමට, ආහාර ගැනිමට, නිදා ගැනිමට පවා නොහැකි වන අතර වෛද්‍යවරැන් පවසා සිටින්නේ අසාධ්‍ය තත්වයකදි වෙන්ටිලේටර් යන්ත1 සම්බන්ධ කිරිමද නොහැකි වනු ඇති බවයි.

වෛද්‍යවරුන් සැක පල කරන්නේ කොරෝනා වෛරසය මිනිසාගේ ප්‍රතිස්සකරන පද්ධතිය ආශ්‍රිතව ඇති කරනු ලබන දුර්වලතා හේතුවෙන් මෙම රෝගය ව්‍යාප්ත විමට පටන් ගෙන ඇති බවයි.

ඇමරිතකාව තුල මේ වන විටත් “කොවිඩ් දිව“ රෝගින් 09 දෙනකු වාර්තා වේ.

Anthony Jones and his wife, Gail Jones, prepare for a surgery to reduce the size of his tongue, which swelled severely due to a rare COVID-19 side effect. Before the surgery, Gail had to wrap her husband’s tongue daily.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More