Uncategorized

රුසියානු ශිෂ්‍ය සංසදයක සම්මන්ත්‍රණයකට එලෝන් මාස්ක්(Elon musk) සහභාගි වෙමින් පවසා සිටියේ රුසියාව සහ ඒ ආසන්න රටවල් ආශ්‍රිතව ටෙස්ලා(Tesla) මෝටර් රථ නිෂ්පාදනයට තමන් සූදානම් බවයි.
එලෝන් මාස්ක් සම්මන්ත්‍රණය අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ හරිත බලශක්තිය ගෝලීය වශයෙන් භාවිතා කිරීම පිළිබඳව මෙහිදී අදහස් දැක් වූ අතර අවසන් වශයෙන් මොහු රුසියාව සතු කුසලතා හා ශක්තීන් පිළිබඳව ප්‍රශංසා කිරීමක් ද මෙම සම්මන්ත්‍රණය අතරතුරදී සිදු කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොවිඩ් වැළඳුනු දරුවන්ට අලුත් රෝගයක්; දිවයින පුරා පැතිරී ඇති දැයි සැකයි- විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසන්නේ කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපත...


Read More

මහ බැංකුව හා භාන්ඩාගාරය එක්ව දේශීය කර්මාන්ත වල පල්ලට යවන කුමන්ත්‍රණයක

විදේශ විනිමය අර්බූදයට මුහුණ දීමට මුදල් රාජ්‍යය අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ යම් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබෙන ...


Read More

කොරෝනාවට මුවාවී සෞඛ්‍යය අමාත්‍යාංශයේ ගරානාවක්; ජෛව ඉන්ජිනේරු ඒකකයේ ප්‍රධානියා සහ අමාත්‍යාංශ ප්‍රභලයෙකුගේ වැඩක් බව සෞඛ්‍යය අංශ බලධාරින් පවසයි

සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ජෛව වෛද්‍යය ඒකකයේ අධ්‍යයක්ෂක එස් ඒ ජේ කරුණාතිලක නැමැත්තාගේ මැදිහත්වීම මත සහ අමාත්‍යාං...


Read More