Uncategorized

රුසියානු ශිෂ්‍ය සංසදයක සම්මන්ත්‍රණයකට එලෝන් මාස්ක්(Elon musk) සහභාගි වෙමින් පවසා සිටියේ රුසියාව සහ ඒ ආසන්න රටවල් ආශ්‍රිතව ටෙස්ලා(Tesla) මෝටර් රථ නිෂ්පාදනයට තමන් සූදානම් බවයි.
එලෝන් මාස්ක් සම්මන්ත්‍රණය අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ හරිත බලශක්තිය ගෝලීය වශයෙන් භාවිතා කිරීම පිළිබඳව මෙහිදී අදහස් දැක් වූ අතර අවසන් වශයෙන් මොහු රුසියාව සතු කුසලතා හා ශක්තීන් පිළිබඳව ප්‍රශංසා කිරීමක් ද මෙම සම්මන්ත්‍රණය අතරතුරදී සිදු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More