මෙරටින් මෙතෙක් දිනකදී නිවේදනය කෙරුණු වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (21) දිනයේදී වාර්තා වී තිබේ.
ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 44ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම මරණ මැයි 02 වනදා සිට 20 වනදා දක්වා කාලය තුළ සිදුවූ ඒවා වන අතර මියගිය 44 දෙනා අතරින් 30 දෙනෙකුම පිරිමි පුද්ගලයින් බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කෙරුණු සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1132ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...