රජයේ හෝ පෞද්ගලික ආයතනවල සේවකයන් සම්බන්ධව සිදු කරන පීසීආර් පරීක්ෂණවල ප‍්‍රතිඵලවලින් ආසාදිතයකු හඳුනා ගතහොත් එම ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීමේ වගකීම අදාළ ආයතනයටම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ (21දා) උපදෙස් දුන්නේය.
කොවිඞ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය සමග ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඇමැතිවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කරමින් මේ බව ප‍්‍රකාශ කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...