විදේශ පුවත්

පසුගිය කාල පරිච්ඡේදය තුළ පැවැති පටු රාජ්‍ය සම්බන්ධතාවයට නව මුහුණුවර එක් කරමින් පසුගියදා අයිස්ලන්තයේ පැවති ආක්ටික් සමුළුවේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් බ්ලින්කන් හමුවීමෙන් අනතුරුව රුසියානු විදේශ අමාත්‍ය ලැව්රෝයි  ප්‍රකාශ කර සිටියේ ඇමරිකාව සමග සහයෝගීතාවයෙන් වැඩ කිරීමට දෙපාර්ශවයම සූදානම් බවයි.

රුසියානු  විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දෙපාර්ශවයට ම සමාන අදහස් නොතිබුණද එකම අරමුණක් වෙනුවෙන් දෙපාර්ශවයම ක්‍රියා කරන බවත් එය එතරම් පහසු ක්‍රියාවක් නොවන බවද  ලැව්රෝයි මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

https://www.rt.com/russia/524283-lavrov-blinken-meeting-iceland/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More