විදේශ පුවත්

පසුගිය කාල පරිච්ඡේදය තුළ පැවැති පටු රාජ්‍ය සම්බන්ධතාවයට නව මුහුණුවර එක් කරමින් පසුගියදා අයිස්ලන්තයේ පැවති ආක්ටික් සමුළුවේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් බ්ලින්කන් හමුවීමෙන් අනතුරුව රුසියානු විදේශ අමාත්‍ය ලැව්රෝයි  ප්‍රකාශ කර සිටියේ ඇමරිකාව සමග සහයෝගීතාවයෙන් වැඩ කිරීමට දෙපාර්ශවයම සූදානම් බවයි.

රුසියානු  විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දෙපාර්ශවයට ම සමාන අදහස් නොතිබුණද එකම අරමුණක් වෙනුවෙන් දෙපාර්ශවයම ක්‍රියා කරන බවත් එය එතරම් පහසු ක්‍රියාවක් නොවන බවද  ලැව්රෝයි මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

https://www.rt.com/russia/524283-lavrov-blinken-meeting-iceland/



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොවිඩ් වැළඳුනු දරුවන්ට අලුත් රෝගයක්; දිවයින පුරා පැතිරී ඇති දැයි සැකයි- විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසන්නේ කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපත...


Read More

මහ බැංකුව හා භාන්ඩාගාරය එක්ව දේශීය කර්මාන්ත වල පල්ලට යවන කුමන්ත්‍රණයක

විදේශ විනිමය අර්බූදයට මුහුණ දීමට මුදල් රාජ්‍යය අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ යම් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබෙන ...


Read More

කොරෝනාවට මුවාවී සෞඛ්‍යය අමාත්‍යාංශයේ ගරානාවක්; ජෛව ඉන්ජිනේරු ඒකකයේ ප්‍රධානියා සහ අමාත්‍යාංශ ප්‍රභලයෙකුගේ වැඩක් බව සෞඛ්‍යය අංශ බලධාරින් පවසයි

සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ජෛව වෛද්‍යය ඒකකයේ අධ්‍යයක්ෂක එස් ඒ ජේ කරුණාතිලක නැමැත්තාගේ මැදිහත්වීම මත සහ අමාත්‍යාං...


Read More