පසුගිය කාලයේදී නවසීලන්තයෙන් ආනයනික කිරි පිටි වල පාම් තෙල් ඇතුළු මිනිස් ශරීරයට අහිතකර ද්‍රව්‍යය අඩංගු බව හෙළිදරව් වීම නිසා ඒවාට ඇති ඉල්ලුම ක්‍රම ක්‍රමයෙන් පහත බැසීම සිදුවිය. මේ හේතුව නිසා එම කිරිපිටි තොග බොහොමයක් කල් ඉකුත්වී ඇති බව වාර්තාවේ. මෙම තොග අතරින් මිනිස් පරිභෝජනයට කෙසේ වත් සුදුසු නොවන එම කල් ඉකුත්වූ තොග සත්ව ආහාර වලට විකුණා ඇති බව වාර්තා වන අතර කල් ඉකුත්වීමට ඔන්න මෙන්න තිබෙන හෝ කල් ඉකුත්වීම ඉතාම මෑතකදී සිදුවූ තොග “දියර කිරි” බවට පත් කර විකිණීමේ ජාවාරමකට කැස කවමින් සිටින බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...