දේශීය පුවත්

බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන් හමුදා නායකයින් 57 දෙනෙකු ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු කරලීමේ අණතුරක් පවතින බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා සති අන්ත පුවත්පතකට ලිපියක් සපයමින් අවධාරණය කර සිටී.

එම ලිපිය මගින් වෛද්‍යය වසන්ත බංඩාර මහතා අවධාරණය කරන්නේ ජගත් මානව හිමිකම් කාර්යාලයේ පිහිටුවා ඇති ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා වලට එරෙහිව යුද අපරාධ චෝදනා සහ ඊට අදාළ සාක්ෂි ගොනු කිරීම සඳහා වන යාන්ත්‍රණයේ වැඩ කටයුතු ලබන මාර්තු මාසය වන විට අවසන් කිරීමට නියමිත බැවින් එතැන් සිට එම හමුදා ප්‍රධානින් කිසිවෙකුට විදේශගත විමට නොහැකි බවයි.
එම ලිපිය පහතින්…

හමුදා නායකයින් 57 ක් ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු වෙයිද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More