කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මගින් ලිපියක් ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ එළඹෙන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නියමිත බැවින්, එම රැස්වීම් සඳහා සහභාගීවිමට එකඟවන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රිෂාඩ් බදියුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබෙන බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...