සංචාරක සංවර්ධන අධිකායේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසා සිටින්නේ දිවයිනට පැමිණ සිටින විදේශීය සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමේ හැකියාව පවතින බවයි.
අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවත් ඒ අනුව සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරකයින් රැගෙන යාමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කිරීමට කටයුතු කරන ලෙස ඊට අදාළ ආයතන ඇතුළු පාර්ශ්ව වෙත උපදෙස් ලබාදී ඇති බවයි.
එහිදී ඇය අවධාරණය කරණු ලැබුවේ සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරන පුද්ගලයින් සහ ආයතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...