දේශීය පුවත්

රජයේ ප්‍රවෘත්ති අධ්‍යයක්ෂකවරයා විසින් නිකුත් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  විසින් තහවුරු කරණ ලද වාර්තාවට අනුව ඊයේ(15) දිනයේ කොවිඩ් මරණ 20ක් සිදුවී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ අනුව ඊයේ(15) දිනය වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 941කි.

මියගිය අය අතර වයස අවුරුදු 60-69 කාණ්ඩයේ වන පුරුෂයන් 6 දෙනෙක් සහ කාන්තාවන් 2ක් වන අතර වයස අවෘදු 70-79 කාණ්ඩයේ පුරුෂයන් 4ක් සහ කාන්තාවන් 6ක් වේ. වයස අවුරුදු 80ට වැඩි කාණ්ඩයේ පිරිමි අයවළුන් එක් අයෙකු සහ ගැහැණු අයවළුන් එක් අයෙකු බැගින් වන බව එම වාර්තාවෙන් කියවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More