ජනාධිපති මාධ්‍යය අංශය FM කරණය වීම සම්බන්ධව ලියවුණු විග්‍රහාත්මක ලිපියක් මගින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අභාවයට යවමින් හතු පිපෙන්නාක් මෙන් පිපුණු FM නාලිකා මගින් ශ්‍රී ලාංකේය ශ්‍රව්‍ය කලාවට සිදු වූ හානියත් එතැකින් නොනැවතී ගිරා පෝතක FM සංස්කෘතිය රටේ ඉහළම සහ වැදගත්ම දේශපාලන බල අධිකාරිය ආක්‍රමණය කිරීම දක්වා වූ ක්‍රියාදාමය සැකෙවින් පහදා දෙයි. එම ලිපිය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...