පසුගිය දිනයන්හි ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ නගරයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබේ.මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවී ඇති බැවින් වාහන ධාවනයට බාධා එල්ල වී ඇති අතර ආපදාවට ලක්වූ ජනතාව සඳහා සහන සැලසීම ක්‍රියාත්මක කරන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...