දේශීය පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් රාජ්‍යය පාලනයට අදාළව ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රභල තනතුරක් නිර්මාණය කළ යුතු බවට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ නිර්දේශ මත තීරණය කර ඇති බව වාර්තා වේ.

එම තනතුර සඳහා තෝරාගෙන ඇති පුද්ගලයා ක්‍රිස්ටි පෙරේරා නැමැත්තේකු බවද අවුරුදු 70ක් වයසැති ඔහු හිටපු අමාත්‍යය රවි කරුණානායක මහතාගේ සමීපතයෙකු බවද වාර්තාවේ. ඔහු මීට පෙර ප්‍රසම්පාදන කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බවද වාර්තාවේ.

ඒ අනුව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ගනු ලබන තීන්දු තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ වගකීම මෙම පුද්ගලයාට පැවරෙන බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More