දේශීය පුවත්

කින්නියා පොලිස් වසමට අයත් දුෂ්කර ගම්මානවල වසංගතය පැතිරීමේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින අතර මෙම පොලිස් වසමට අයත් ඇතැම් ගම්මාන වල කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නිවෙස් මියයන පුද්ගලයන්ගේ සිරුරු රහසිගතව භූමිදානය කරන බවට තොරතුරු ලැබී ඇතැයි ත්‍රීකුණාමල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. ජී.එම් කොස්තා මහතා පවසා සිටී.

රෝග ව්‍යාප්තියේ දැඩි අවදානම් බව සැලකිල්ලට ගනිමින් කින්නියා පොලිස් බල ප්‍රදේශයට අයත් ඇතැම් ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කිරීමට තීරණය කළ බව ඒ මහතා සඳහන් කරන අතර ඒ අනුව කින්නියා,පෙරිය කින්නියා, කුට්ට්කරච්චි, එරිදාර් නගර්,පෙරියාතු මුනෙයි ,මාලින්තුරෙයි,රහුමානියා නගර්, සින්න කින්නියා, මාංචෝලෙ, කට්ටියාරු, කුරුංඤ්ඤකේණි, මුණච්චේනෙයි, යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස වහාම ක්‍රියාත්මක වනපරිදි ඊයේ (14) පෙරවරුවේ සිට හුදෙකලා කළ බව අධ්‍යක්ෂරවයා පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More