පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිපියක් යොමු කර ඇත.
එම ලිපිය මගින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අත්අඩංගුවේ පසු වන සැකකරුවන් 42 එරෙහිව ඇති සාක්ෂි ලිඛිතව තහවුරු කරන ලෙසත් එම සැකකරුවන්ට එරෙහිව පරීක්ෂණ සිදුවෙමින් පවතින්නේද යන්න එම ලිපිය මගින් නීතිපතිවරයා පොලිස්පතිගෙන් විමසා ඇති අතර මෙම ලිපියට පිළිතුරු වශයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසා සිටින්නේ සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් සිදු කර තිබෙන පරීක්ෂණ අසම්පූර්ණ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...