දේශීය පුවත්

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසා සිටින්නේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යවා ඇති බවයි.

එම ලිපිය මගින් නීතිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවෙන සැකකරුවන් 42කට එරෙහිව ඇති සාක්ෂි සම්බන්ධයෙන් ලිඛිතව තහවුරු කරන ලෙස ඉල්ලා ඇති බවත් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින්නේ ද යන්න වැඩිදුරටත් විමසා ඇති බවත් නිශාරා ජයරත්න මෙනෙවිය පවසා සිටියාය.

එම විමසීමට හේතු වශයෙන් පෙන්වා දී ඇත්තේ සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණ අසම්පූර්ණ වීම බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More