දේශීය පුවත්

කරාපිටිය මහ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් මහතා මධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ තමන් ඇතුළු පිරිසක් විසින් කොරෝනා වෛරසය පාලනය සදහා නිෂ්පාදනය කරන ලද ඖෂධය සත්‍යයක් බවයි.

සෞඛ්‍ය බලධාරීන් විසින් තම කණ්ඩායමේ සොයා ගැනීමට එරෙහිව විවිධ මත පළ කර ද ඒ සම්බන්ධයෙන් කිසිදු සොයාබැලීමකින් තොරව එවන් ප්‍රකාශ නිකුත් කිරීම හෙළා දකින බව ද ඔහු පවසා සිටියේය.

මෙම ඖෂධය භාවිතා කර රෝගීන් විශාල පිරිසක් අසාධ්‍ය වීමෙන් මුදවා ගෙන ඇතැයිද පවසන ඔහු ලොව පිළිගත් ආයතන කිහිපයකින්ම මෙම නව නිෂ්පාදනය සඳහා විධිමත් ලෙස අනුමැතිය ලබාදී ඇති බවද අවධාරණය කලේය.

තමා ඇතුළු කණ්ඩායම කොවිඩ්19 වෛරසය මර්ධනය පිණිස සොයාගත් ඖෂදය සම්බන්ධයෙන් ඕනෑම අයෙකු සමග ඕනෑම මොහොතක විවාදයකට තමන් සූදානම් බවත් අභියෝග කර සිටියේය.
සම්පූර්ණ මාධ්‍යය වාර්තාව පහතින්…

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More