දේශීය පුවත්

ඇමරිකානු රජය හමුදාපති ශවේන්‍ද්‍ර සිල්වා සහ පවුලේ අයට එරටට පැමිණීම තහනම් කර තිබියදී මෙරට ඇතැම් රාජ්‍ය ආයතන ඇමෙරිකානු නිලධාරීන්ට හොර රහසේම ශ‍්‍රී ලංකාවට ඒමට වීසා නිර්දේශ ලබාදීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.

මියන්මාරයේ සේවය කරන හිටපු ඇමරිකානු හමුදා නිලධාරියකුටත් සේවාස්ථ වීසා බලපතක් ලබාදී තිබෙනව බව ඉහළපෙළේ ආරංචි මාර්ග හෙළිකළේය.

මෙම ඇමෙරිකානු හිටපු හමුදා නිලධාරියාට වීසා නිර්දේශ කළ යුත්තේ රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලය වුවත් එම කාර්යාලයට හොරෙන් වෙනත් රජයේ ආයතනයකින් වීසා නිර්දේශ ලබා දී ඇත.

මෙය ඉතා බරපතළ තත්ත්වයක්. රාජ්‍ය නීතිරීති උල්ලංඝනය කරමින් රාජය ආයතන විදේශිකයන්ට වීසා නිර්දේශ ලබා දෙනවා යැයි එම ආරංචි මාර්ග පළ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More