රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ රට තුළ රෝගීන්ගේ භාවිතය සඳහා ඔක්සිජන් හිඟයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණෙන් ඇණවුම් කළ ‘ජම්බෝ සිලින්ඩර’ පළමු තොගය අද (14) දිනයේ ලැබුණු බවයි.
මෙම එක් ජම්බෝ සිලින්ඩරයක් තුළ ඔක්සිජන් ලීටර් 5,640ක් ගබඩා කළ හැකි බව පවසන මහාචාර්ය චන්න ජයසුමන මහතා
සිලෝන් ඔක්සිජන් සමාගම කෙරවලපිටියේ අලුතෙන් ඉදිකරන යන්ත්‍රාගාරයේ ඉදිකිරීම් කටයුතු ද නිම වෙමින් පවතින බවද පවසා සිටියෙය.
සිලෝන් ඔක්සිජන් සමාගමට දිනකට සිලින්ඩර 13,000 ක් පිරවීමේ හැකියාව පවතින බවද පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...