විදේශ පුවත්

ඉකුත් අඟහරුවාදා දින බිහාර් ප්‍රාන්තයේ ගං ඉවුරකට මළ සිරුරු 71 ක් පමණ ගසාගෙන පැමිණීමත් සමග මෙම පියවර ගෙන ඇති අතර, ඉන්දියාව තුල බිහිසුණු ලෙස කෝවිඩ් රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග ජනගහනයෙන් තුනෙන් දෙකක් වන ග්‍රාමීය ප්‍රදේශ තුළ මෙම වෛරසය දැඩි ලෙස පැතිරී ගොස් හමාරය.

ඉන්දියාව මෙම වෛරසය හේතුවෙන් පත්වී ඇති ඛේදනීය තත්ත්වය වඩ වඩාත් තීව්‍ර කරමින් කෝවිඩ් මළසිරුරු 150ක් පමණ බිහාර් ප්‍රාන්තයේ ගංගාවක් තුළ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.

ඉන්දියාව තුළ කෝවිඩ් මරණ සීඝ්‍ර ලෙස වැඩිවීමත් සමඟ එරට ආදාහනාගාර තුළ කොවිඩ් මළ සිරුරු වලින් පිරී යාමත් සමඟ අවසන් කටයුතු කරගැනීමට නොහැකි වූ මළ සිරුරු මෙලෙස ගංගාවට දමා ඇති බව ප්‍රදේශවාසීන් විශ්වාස කරයි.

බිහාර්හි ජල සම්පත් අමාත්‍ය සංජේ කුමාර් මහතා බදාදා තම නිල ට්විටර් ගිණුමෙහි පණිවුඩයක් තබමින් කියා සිටියේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මායිමේ ගඟ හරහා ‘දැලක්’ දමා ඇති බවයි. පශ්චාත් මරණ පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ දින හතරක් හෝ පහක් තිස්සේ මළ සිරුරු මිය ගොස් ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More