විදේශ පුවත්

ඉන්දියාවේ COVID-19 වෛරසය ඉතා සීග්‍රයෙන්  ඉහළ යත්ම,ඇතැම් ඉන්දියානු  ප්‍රදේශවාසීන් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව වෙත යොමුව තිබේ.

පීඩාවට පත් ඉන්දියානුවන්  බොහෝ දෙනෙක් පාහේ  ගව මලපහ  හා  ගව මුත්‍රා යොදා ගනිමින් මිශ්‍රණයක් සාදා සමට ආලේප කර එය වියළී යන තෙක් බලා සිටිති. ඉන්පසුව එය කිරි හෝ බටර් වලින්  සෝදා හරින අතර මෙම මිශ්‍රණය ඇතැම් ඉන්දියානුවන් සලකනු ලබන්නේ  ප්‍රතිශක්තීකරණ බෙහෙතක්  ​​ලෙසය.

කොවිඩ් -19 වෛරසය සඳහා ප්‍රතිකර්මයක් ලෙස ගව මුත්‍රා සහ මළපහ මිශ්‍රණය ප්‍රතිකර්මයක් ලෙස යොදා ගන්නා පුද්ගලයන්ට  එරෙහිව ඉන්දීය වෛද්‍ය සංගමයේ ප්‍රධානියා පවසා සිටින්නේ මෙම ප්‍රතිකර්මය කිසිදු  ඵලදායිතාවක් නොමැති ප්‍රතිකර්මයක් බවත්  සෙසු පුරවැසියන්ටද මෙයින් වැළකී සිටින ලෙස  අනතුරු අඟවා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More